Image

දේශබන්දුට පොලිස්පති ධුරය ඉල්ලයි.!

පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර ඇත.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන, කොල්ලූපිටිය රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු එම පෙත්සම් ගොනුකර ඇත.

එම නියෝගය හේතුවෙන් එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මෙහෙයවීමට මැතිවරණ කොමිසම කටයුතු විසින් පොලිස්පතිවරයාට නියෝග ලබාදීමට හැකියාව නොමැති බවද සඳහන් කර ඇත.

TRENDING POST