Image

රනිල් දැනට ම පැරදිලා ඉවරයි… සටන සජිත්-අනුර අතරේ…! – හර්ෂ

තුන් කොන් සටනක්ව පැවැති ජනාධිපතිවරණය මේ වන විට ද්වන්ධ සටනක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට රනිල් පසුබා සජිත් – අනුර කරට කර සටනක් කරන බවයි.

ජනාධිපතිවරණයට ආසන්න සතිය වන විට මේ තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි හර්ෂ ද සිල්වා විශ්වාසය පළ කරයි.

TRENDING POST