Image

21 තියෙන්නේ බුද්ධි පරීක්ෂණයක්… අනුර කෝටි දෙකකින් දිනවන්න ඕන…! – කලණ ගුණසේකර

එළඹෙන 21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට යැයි රංගන ශිල්පී කලණ ගුණසේකර අවධාරණය කරයි.

එළඹෙන ජනාධිපතිවරණය බුද්ධි පරීක්ෂණයක් බවත් එහි දී අනුර දිසානායක ඡන්ද කෝටියකින් දිනවා ප්‍රමාණවත් නොමැති අතර කෝටි දෙකකින් දිනවිය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (08) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ තරුණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිණි.

TRENDING POST