Image

21 වෙනිදා රටින් පනින්න ඇමතිවරු 20ක් වීසා අරන්.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මැතිවරණයෙන් පසුව මෙරටින් පිටවීම සඳහා මේ වන විට අමාත්‍යවරු 80කට අධික සංඛ්‍යාවක් වීසා ලබාගෙන ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මින් පෙර රනිල් වික්‍රමසිංහ මහතා සමීපයේ සිටි අමාත්‍යවරු සියල්ලන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමෙන් පසුව පසෙකට වී ඇති බවයි.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම අමාත්‍යවරුන් ආරක්ෂා නොකරන බවට ඔවුන් තේරුම් ගෙන ඇති බවත් රනිල් වික්‍රමසිංහ මේ වනවිට අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බවත්ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.