Image

දේශබන්දුත් ඉවරයි.. යුක්තියත් ඉවරයි.!

පොලිස්පතිවරයා නොමැති වීම නිසා මේ වනවිට යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

කෙසේ වෙතත් යුක්තිය මෙහෙයුම රට තුළ තවදුරටත් මන්දගාමීව සිදුවන බවත් යුක්තිය මෙහෙයුම නතර කිරීමට කටයුතු කල පුද්ගලයන් තවදුරටත් උත්සාහ කරමින් සිටින බවද අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.