Image

සෙල්ලම් දාන්න එපා.. වැඩිය දැගලුවොත් වෙඩි තියනවා.! – ටිරාන්

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්ද පොළවල් වල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් ලබාදී ඇති බවත් එවැනි ක්‍රියා පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී තිබෙන බවද අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දින හා පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක ‌වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවා ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

TRENDING POST