පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරුන් පිරිසක් හා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාම සදහා සූදානමින් සිටින බව වාර්තා වේ.
අමාත්‍යාංශ ලේකම්වරුන් 20කට ආසන්න පිරිසක් හා පරිපාලන නිලධාරීන් ඊට වැඩි ප‍්‍රමාණයක් විශ‍්‍රාම යාමට සූදානමින් සිටින බවත් ඔවුන් අවසන් කළ යුතු රාජකාරී මේ වනවිට අවසන් කරමින් සිටින බවද වාර්තා වේ.

