ඉදිරි මාසවල දී අඛණ්ඩ තෙල් වෙළදපල අතිරික්තයක් වාර්තාවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයන් මත පළ කරනවා.
ඒ දුර්වල ඉල්ලුම සහ සැපයුම ඉහළ යාම හේතුවෙන් ය.
එමගින් තෙල් මිල අඩුවනු ඇති බව ඔවුන් සදහන් කරයි.
කෙසේ වෙතත්, අගෝස්තු 26 වනදා සිටම ලෝක වෙළදපලේ බොරතෙල් මිල පැවතියේ ඩොලර් 80 ට අඩු අගයක් සටහන් කරමින් ය.

