Image

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,482ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 3397
රනිල් වික්‍රමසිංහ – 2502
නාමල් රාජපක්ෂ – 813
දිලිත් ජයවීර – 105

TRENDING POST