Image

යාපනය –  නල්ලූර්

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් මහතා ඡන්ද 10,097 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා – 8804 
සජිත් ප්‍රේමදාස මහතා – 7464
කුමාර දිසානායක මහතා – 3835
කේ. කේ. පියදාස මහතා –  276

TRENDING POST