Image

බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල මැතිවරණ බල ප්‍රදේශය

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වේ.

ඒ අනුව;

අනුර කුමාර දිසානායක – 17,983(39.58%)

සජිත් ප්‍රේමදාස – 14,309(31.5%)

රනිල් වික්‍රමසිංහ – 10,729(23.62%)

නාමල් රාජපක්ෂ – 806(1.77%)

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.