Image

හම්බන්තොට දිස්ත්‍රික්කය – බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

එහි පෙරමුණේ රැදී සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා ය.

ඒ ඡන්ද 34,321 ක් ලබා ගනිමින් ය.

ඒ අනුව;

සජිත් ප්‍රේමදාස – 16,820

රනිල් වික්‍රමසිංහ – 5,460

නාමල් රාජපක්ෂ – 5,385

දිලිත් ජයවීර – 700

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 79,751 ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 65,198කී.

එමෙන්ම, වලංගු ඡන්ද සංඛ්‍යාව – 64,239ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 959 ක් වේ

TRENDING POST