Image

දෙවන මනාපයේ ප්‍රතිඵල මෙන්න: සියල්ලම එකම තැනින්

2024 ජනාධිපතිවරණයේ දෙවන වටයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

01. මාතලේ දිස්ත්‍රිකය

සජිත් ප්‍රේමදාස – 2,221

අනුර කුමාර දිසානායක – 1,909

02. මාතර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4,505

අනුර කුමාර දිසානායක – 3,130

03. හම්බන්තොට දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 3,093

අනුර කුමාර දිසානායක – 1,763

04. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4,814

අනුර කුමාර දිසානායක – 3,391

05. බදුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4,760

අනුර කුමාර දිසානායක – 3,437

06. මොනරාගල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 1,820

අනුර කුමාර දිසානායක – 1,395

07. මඩකලපුව දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 7,191

අනුර කුමාර දිසානායක – 4,467

08. වන්නි දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 6,162

අනුර කුමාර දිසානායක – 2,390

09. අනුරාධපුර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 3,537

අනුර කුමාර දිසානායක – 2,773

10. පුත්තල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 3,103

අනුර කුමාර දිසානායක – 2,149

11. ගාල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 5,828

අනුර කුමාර දිසානායක – 4,714

12. නුවරඑළිය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 5,440

අනුර කුමාර දිසානායක – 3,162

13. කළුතර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 5,517

අනුර කුමාර දිසානායක – 6,135

14. කොළඹ දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 35,488

අනුර කුමාර දිසානායක – 17,902

15. කුරුණෑගල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 7,920

අනුර කුමාර දිසානායක – 6,408

16. රත්නපුර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 6,022

අනුර කුමාර දිසානායක – 4,888

17. යාපනය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 21,511

අනුර කුමාර දිසානායක – 8,174

18. කෑගල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4,314

අනුර කුමාර දිසානායක – 3,869

19. මහනුවර දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 9,188

අනුර කුමාර දිසානායක – 8,020

20. ගම්පහ දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 16,683

අනුර කුමාර දිසානායක – 12,217

21. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 4,119

අනුර කුමාර දිසානායක – 1,930

22. පොළොන්නරුව දිස්ත්‍රික්කය

සජිත් ප්‍රේමදාස – 1,641

අනුර කුමාර දිසානායක – 1,041

TRENDING POST