Image

නව ආරක්ෂක ලේකම් තනතුර එයාර් වයිස් මාර්ෂල්වරයෙකුට! මහජන ආරක්ෂක ලේකම් වැඩ බාර ගනී!

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

මේ අතර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩ භාරගනු ලැබුවා.

TRENDING POST