Image

ඇමතිලා හතරයි.. අමාත්‍යංශ 15යි.!

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තුරු රටේ ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යවරුන් හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති අනුර දිසානායක සහ ජාතික ජන බලවේගයේ සෙසු මන්ත‍්‍රීන් තිදෙනා ඇමතිවරුන් ලෙස පත් කර ඔවුන් යටතේ අමාත්‍යංශ 15ක් පවත්වාගෙන යාමට නියමිතය.

අනතුරුව එම අමාත්‍යංශ 15 සදහා අමාත්‍යංශ ලේකම්වරුන් පහළොස් දෙනෙකු පත් කිරීමට නියමිතව ඇත.

TRENDING POST