Image

රට බංකොලොත් කළ පළපුරුද්දක් අපට නෑ… ! – හරිනි

රට බංකොලොත් කිරීමේ පළපුරුද්දක් තමන්ට නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය පවසයි.

ඇය සඳහන් කළේ තමන් රට ගොඩනඟමින් අත්දැකීම් උකහා ගන්නා බවයි.

තමන් ජන වරමක් ලබා ඇති බවත් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් ඇති බවත් හරිනි අමරසූරිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණ විදෙස් මාධ්‍ය අමතමින් ඇය මේ බව සඳහන් කළාය

TRENDING POST