Image

දැන් ඉතින් යන්න වෙනවා.. චාර්ල්ස් ඉල්ලා අස්වෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දීමෙන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ආණ්ඩුකාර ධූරයට පත් පි. එස්. එම් චාර්ල්ස් දෙවරක් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය හොබවනු ලැබුවේය.

TRENDING POST