Image

අනුරගේ ජය තිස් අවුරුදු යුද්ධයටත් වඩා ජයග්‍රහණයක්.. ජාත්‍යන්තර වශයෙන්ද විශාල ජයක් – සමන්ත විද්‍යාරත්න

පසුගිය මැතිවරණයෙන් ජාතික ජනබලවේග නායක දැන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීම සුවිශේෂී ජයග්‍රහණයක් බව එම පක්ෂයේ ජාතික විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එම ජයග්‍රහණය තිස් අවුරුදු යුද්ධය ජය ගැනීමටත් වඩා ජයග්‍රහණයක් බවත්, ජාත්‍යන්තර වශයෙන් ගත්තත් විශාල ජයග්‍රහණයක් බවත් හෙතෙම පැවසුවේය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සම්බන්ධ වීම වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

TRENDING POST