Image

සරසවිවලට සිසුන් ලියාපදිංචිය අරඹයි

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම (21) සිට ආරම්භ කල බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව, සභාපතිවරයා සඳහන් කළේය.

ලබන දෙසැම්බර් මාසයට පෙර සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමට නියමිතය.

2023 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵලමත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු (20) නිකුත් කෙරුණි.

මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අගහරුවාදා යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.