පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමාට අයත් ඡන්දපළේදී ඡන්දය සලකුණු කිරීමට සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්දපළකදී ඡන්දය සලකුණු කිරීමට අවසර ඉල්ලා සිටිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
එම පුද්ගලයින් එළඹෙන ඔක්තෝබර් (01) වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ දිස්ත්රීක් මැතිවරණ කාර්යාලයට ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

