Image

මේ මාලිමාණ්ඩුවේ රසකාමී හනිමුන් කාලේ…! – විමල්

ජාතික ජන බලවේගය නමින් බලයට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු පෙන්වා දුන්නේ මෙම දෙපාර්ශ්වය අතර වෙනස සියලු දෙනා දන්නා බවයි.

ගෝඨාභය රාජපක්ෂ පාලනයේත් මුල් කාලය ඉතාම රසකාමී බව සිහිපත් කළ විමල් වීරවංශ, එහි ඇත්ත ස්වරූපය දැකගත හැකි වන්නේ කල් යන්න යන්න බව ද කීය.

TRENDING POST