Image

හඳුන්නෙත්තිගේ සූත්තරේට ඩීසල් ලීටරේ 86කින් අඩු කරන්න පුළුවන්…! – ආනන්ද පාලිත

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටී ඇති අවස්ථාවක ගසා කන සූත්‍රයට ම ඉන්ධන මිල අඩු කිරීමට තමන් විරුද්ධ බව සමගි ජන බලවේග වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

කාංචන විජේසේකරගේ සාක්කුවට ඉන්ධන ලීටරයකින් රු.160ක් ගියේ යැයි කී සුනිල් හඳුන්නෙත්තිගේ සූත්‍රය අනුව ඩීසල් ලීටරයක් රු. 86කින් අඩු කළ හැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එහෙත් ඩීසල් ලීටරයකින් රු. 24ක් පමණක් අඩු කර ගසා කන සූත්‍රය එලෙසම ක්‍රියාත්මක කරන බව ද ආනන්ද පාලිත සඳහන් කරයි.

TRENDING POST