Image

සජබ පරාජයට හේතු වූ දූෂිතයින් ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනනේ සමගි ජනබලවේගය ගත් ඇතැම් වැරදි සහගත තීන්දු පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට මූලික වූ බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දෙකඩ වීමත් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙසින් හොඳින් සංවිධානගතවීම සහ ස්ථානගතවීමත් එම පරාජයට හේතුවූ බව ඔහු පවසයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ සමාජයේ දැඩි විවේචනයන් සහිත පුද්ගලයින් සජබ වටා එක් රැස් කරගැනීමෙන් පිරිසිදු දේශපාලන පක්ෂයක් දූෂණය වූ බවයි.

කෙසේවෙතත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ධූර 113ක බහුතර බලයක් ලබා ගැනීම තම කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවද සිල්වා මහතා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.