Image

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ තමා සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිටියදී රජයෙන් ලබාදුන් සියලුම වාහන අබලන් ඒවා බවයි.

සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස තමා රට වටේම ගිය කෙනෙක් බවත් එම බොහෝ අවස්ථාවලදී තමාට ලබාදී තිබූ වාහන මහ මග කඩා වැටුනු බවත් ඇය පවසයි.

එමෙන්ම ඇය පවසන්නේ එම වාහන අලුත්වැඩියා කිරීමට මුවාවී ඇතැම් නිළධාරීන් අසීමිත ලෙස හොරකම් කළ බවට තමා සතුව ශාක්ෂිද පවතින බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.