Image

සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට වහාම ඉවත් වෙන්න කියයි.!

රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පිරිසක් ඉවත්ව ‌ගොස් ඇතත් තවත් සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අනුව සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් වහාම ඉවත් වන ‌ලෙසට රජය දැනුම්දී ඇති බව වාර්තා වේ.

තවද අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ‌ලෙසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.