Image

මාලිමාව – දුරකථනය කරට කර.. අවසන් අදියරේ.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන සිය පක්ෂයේ අපේක්ෂකයින්ගේ නාම යෝජනා පත්‍ර සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව ජාතික ජන බලවේගය සදහන් කරයි.

ඉදිරි දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල යොදාගෙන ඇති දිනයන් කිහිපයකදී නාමයෝජනා භාරදීම සිදු කරන බවද ජාතික ජන බලවේග පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.

මහ මැතිවරණය සදහා සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු අවසන් කර තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

ඔක්තෝබර් (10) සහ (11) යන දිනවලදී එක් එක් දිස්ත්‍රික්කවල සමගි ජන බලවේග පක්ෂයේ නාමයෝජනා භාරදීම සිදු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.