Image

හිටපු මැති ඇමතිලා අධිවේගයත් අවභාවිතා කරලා.!

පසුගිය රජයන් සමයේ හිටපු මැති ඇමතිලා ඇතුළු නිලධාරීන් “එස් පාස්” විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් අධිවේගී මාර්ගය භාවිතා කරමින් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150 – 200ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් මේ වනවිට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවී ඇති අතර නව ජනපතිවරයා බලයට පත්වීමත් සමඟම එයට තිත තැබීමට හැකිවී ඇත.

අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කළ හැකි වන්නේ ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.