Image

පාස්කු ප්‍රහාරයට වියදම් කළේ කවුද කියල අපට දැනගන්න ඕන..! – කාදිනල්තුමා

පාස්කු ප්‍රහාරය සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබා දුන්නේ කවුද සංවිධානය කළේ කවුද අනුබල දුන්නේ කවුද යන්න තමන්ට දැනගත යුතු බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

ඒ සඳහා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීමට කෙතරම් උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි, කාදිනල්තුමා සඳහන් කළේ.

අවුරුදු ගණනාවක් විවිධ නායකයන් යටතේ උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවත් එහෙයින් අනුර දිසානායක මහතා කෙරෙහි විශ්වාසය තැබූ බවත් එතුමා අවධාරණය කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.