Image

සනත් නිශාන්තගේ බිරිදට පුත්තලං පොහොට්ටු නායකත්වය

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකත්වයට නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පත්කර ඇත.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පුත්තලම් දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරග කරයි.

TRENDING POST