Image

සජිත් නෝන්ජලයෙන්.. පක්‍ෂය පාලනය කරන්න වෙන උන්.. හිරුණිකා ඇඬුවා – අජිත් මාන්නප්පෙරුම

සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවට යාම තමන්ට හිරිකිත බව එම පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙවර ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

වසර ගණනාවක් තිස්සේ තමන් දැරූ ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කරමින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය පක්ෂයට බරපතල විවේචනයක් සිදුකළ පුද්ගලයෙකුට තමන් දැරූ සංවිධායක ධුරය ලබා දීම හරහා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් එම ගැටළුව පිළිබඳ කතා කිරීම සඳහා පක්ෂ නායකයා සම්බන්ධ කර ගැනීමට දුරකථන ඇමතුම් 40ක් පමණ ලබා ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් මාන්නප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.

පක්ෂය තුළට සිදුවන අනිසි අත පෙවීම් පාලනය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් නොමැති බවත් ඔහු නෝංජල් පුද්ගලයෙකු බවත් මාන්නප්පෙරුම මහතා පවසා තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.