Image

ජනතාවට සුබ ආරංචියක්.. ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට.!

රටේ ජනතාවට සාධාරණ මිලකට ගුණාත්මක ඖෂධ ලබාදීමේ රජයේ ‌වැඩපිළිවෙලට අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි.

ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා ‌පොතුවිල් මුලික ‌රෝහල මධ්‍යම රජයට පවරා ‌ගනිමින් රෝගී ප්‍රතිකාර සේවා තව තවත් පුළුල් කිරීම සදහා පළාත් කටයුතු සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ සිදු කරන බවද සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කරයි.

ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින නව ගොඩනැගිලි දෙකක් ඉදිරි මාස දෙක ඇතුලත ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නැගෙනහිර පළාතේ පොතුවිල් ඔසුසල ශාඛාව විවෘත කරමින් සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.