රුපියල් මිලියන 46ක මුදලක් මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස දිස්ත්‍රික්ක 11ක ගොවින්ට ලබාදී ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවත් රුපියල් මිලියන 58ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත් එම මුදල ඊයේ (22) හෝ අද (23) දිනයේ ලැබෙන බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

