Image

මාලිමාවට ආසන 105යි… විපක්ෂයට 120යි… නියත අගමැති සජිත්…! – මුජිබර් රහුමාන්

ඉදිරි මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයට ආසන 113ක් ලබාගත හැකි නම් ආණ්ඩුවක් පිහිටු වීමට හැකි බව එම පක්ෂයේ මුජිවර් රහුමාන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව මාලිමාවට මෙවර මහා මැතිවරණයෙන් ලැබෙන්නේ ආසන 105ක් බවයි.

ඉතිරි ආසන 120 ලැබෙන්නේ විපක්ෂයට බව ද මුජිබර් රහුමාන්, විපක්ෂය නිවැරදිව වැඩ කළහොත් සජිත් ප්‍රේමදාස අගමැති කළ හැකි බව ද කීය.

ඊයේ (25) මැද කොළඹ පැවැති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

TRENDING POST