Image

අගමැති හරිනි ව්‍යවස්ථා දන්නෑ.. කියා දීමට දිනේෂ් සූදානම්.!

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියට රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

රටේ ව්‍යවස්ථා ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන හෝ එවීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

අද්දැකීම් සහිත පළපුරුදු කණ්ඩායමකට හැර ව්‍යවස්ථාව ගැන හෝ දැනුමක් නොමැති මෙවැනි අය සමග රටක් ගෙනයෑමට නොහැකි බවත් රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් මිස නිලධාරීන් විසින් නොවන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.