Image

විශ්‍රාමිකයන්ට තුන්දහසක දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට අද (24) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත විශ්‍රාමිකයන් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.