Image

මෙන්න තවත් ජන්ද ප්‍රතිඵලයක්

2024 මහ මැතිවරණයේ කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය –  29,076
සමගි ජන බලවේගය – 3,340
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,913 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  1,160
සර්වජන බලය – 613

TRENDING POST