Image

ගාල්ල – අම්බලන්ගොඩ නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ  මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 36,196
සමගි ජන බලවේගය – 7,536
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,075
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2047
සර්වජන බලය – 1,123

TRENDING POST