Image

ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය –  39,707
සමගි ජන බලවේගය – 9,410
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,741
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  1,885
සර්වජන බලය – 715

TRENDING POST