March 4, 2026
2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්රික්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 2,349සමගි ජන බලවේගය – 1,825ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය – 1,399වන්නි ස්වාධීන කණ්ඩායම 07 – 639