Image

ගාල්ල – අක්මීමන නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 48,629 
සමගි ජන බලවේගය – 8,496
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 5,008
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,153
සර්වජන බලය – 885

TRENDING POST