Image

මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 19,686
සමගි ජන බලවේගය – 3,297
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 833
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –   650
සර්වජන බලය – 170

TRENDING POST