Image

ගාල්ල – රත්ගම නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 33,113
සමගි ජන බලවේගය – 7,083
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,408
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2751
සර්වජන බලය – 1,957

TRENDING POST