Image

ගාල්ල – බද්දේගම නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 41,294
සමගි ජන බලවේගය – 12,413
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,967
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,557
සර්වජන බලය – 972

TRENDING POST