Image

යාපනය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 5,681
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 4,808
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 3,548
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 2,623
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 1885

TRENDING POST