2024 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 8,831
දෙමළ මක්කල් කූට්ටනි – 3,527
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 3,228
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 2,396
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 2,279
—
හම්බන්තොට – මුල්කිරිගල
ජාතික ජන බලවේගය – 42,699
සමගි ජන බලවේගය – 10,302
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 6,042
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 4,281
හම්බන්තොට ස්වාධීන කණ්ඩායම් 01 – 1,575
—
මාතලේ – මාතලේ
ජාතික ජන බලවේගය – 37,287
සමගි ජන බලවේගය – 11,014
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2,341
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,773
සර්වජන බලය – 773
—
රත්නපුර – රත්නපුර
ජාතික ජන බලවේගය – 51,654
සමගි ජන බලවේගය – 17,050
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 4,402
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,988
සර්වජන බලය – 2,089
—
පොළොන්නරුව – මින්නේරිය
ජාතික ජන බලවේගය – 40,412
සමගි ජන බලවේගය – 9,138
සර්වජන බලය – 1895
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1394
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1238

