මහනුවර – නාවලපිටිය
ජාතික ජන බලවේගය – 37,376
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 12,696
සමගි ජන බලවේගය – 12,213
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ – 831
සර්වජන බලය – 695
—
කුරුණෑගල – ගල්ගමුව
ජාතික ජන බලවේගය – 46,918
සමගි ජන බලවේගය – 14,216
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 2,790
සර්වජන බලය – 1,558
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 1547
—
කොළඹ – මොරටුව
ජාතික ජන බලවේගය – 56,550
සමගි ජන බලවේගය – 14,395
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 4,324
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 2,707
සර්වජන බලය – 1,720
—
මහනුවර – ගම්පොළ
ජාතික ජන බලවේගය – 38,456
සමගි ජන බලවේගය -16,761
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 10,290
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 1,105
සර්වජන බලය – 859
—
කුරුණෑගල – වාරියපොළ
ජාතික ජන බලවේගය – 37,396
සමගි ජන බලවේගය -9,572
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 2,140
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 1,560
සර්වජන බලය – 526
—
පුත්තලම – ආණමඩුව
ජාතික ජන බලවේගය – 45,955
සමගි ජන බලවේගය – 11,710
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 4,345
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 4,284
සර්වජන බලය – 1,655
—
යාපනය – කෝපායි
ජාතික ජන බලවේගය – 9,570
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 4,047
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය – 3,025
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 2,743
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්රස් – 2,679

