Image

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 161,167
සමගි ජන බලවේගය – 101,589
එක්සත් ජාතික පක්ෂය – 64,672
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 18,606
නුවරඑළිය ස්වාධීන කණ්ඩායම් 6 – 6,895

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ එක්සත් ජාතික පක්ෂයට 01ක් මන්ත්‍රි ධුරයක් හිමිවී තිබේ.

TRENDING POST