Image

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා.

මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා.

ඒ අනුව, වෛද්‍යවරුන් 18 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.

ජාතික ජන බලවේගය

මොහොමඩ් රිස්වි, ක්‍රිෂාන්ත සිල අබේසේන, නිහාල් අබේසිංහ, නලින්ද ජයතිස්ස , රිෂාන්ත සමරවීර, සාලිය සදරුවන්, සුනිල් රණසිංහ, ජගත වික්‍රමරත්න, ජනක සේනාරත්න, නාමල් සුදර්ශන, නිශන්ත ජගත් කුමර, මුදිත විජේමුණි, ප්‍රසන්න හුණසේන මධුර සෙනෙවිරත්න, එච්.පී.ධම්මික, ඉලෙයතම්බි ශ්‍රීනාත්, ශ්‍රී භාවානන්ද රාජා, රාමනාදන් අර්ජුනා

TRENDING POST