Image

දිලිත් ජයවීර පාර්ලිමේන්තුවට

මහමැතිවරණයෙන් සර්වජන බලය ලබාගත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය එම පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නම යෝජනා කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින්.

මේ බව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇති බවයි, සර්වජන බලය පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනවිරත්න මහතා සඳහන් කළේ.

මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූ එම පක්ෂය ඡන්ද 178,006ක් ලබාගැනීමට සමත් වුණා.

TRENDING POST