Image

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යි.

නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වනවා, 

TRENDING POST